
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද උදාසන ප්‍රධාන පුවත් අතුරින්

- ඔස්ට්‍රේලියාවේ ගුවන් සේවාවල කාර්යක්ෂමතාවය ගැන වාර්තාවක්
- ඔස්ට්‍රේලියාවේ ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය 13% කට අඩුවෙයි
- Social Housing ආදායම් සීමා යළි සමාලෝචනයට QLD රජය සැරසෙයි
- නිවාස කුළී වංචා සඳහා වික්ටෝරියා ප්‍රාන්තවාසීන් ගොදුරුවීම ඉහළට
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27