
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද උදාසන ප්‍රධාන පුවත් අතුරින්

- ඔස්ට්‍රේලියානුවන් මිලියන ගණනකට අද සිට දීමනා ඉහළ නැංවීමක්
- ඔස්ට්‍රේලියානුවන් මිලියන 05 කට ඔක්තෝබර් 01 සිට සෞඛ්‍ය රක්ෂණ වාරික ඉහළට
- ජනමත විචාරණ යෝජනාවට එරෙහි විරෝධතා අගමැති හෙළා දකී
- වික්ටෝරියා සියදිවි නසාගැනීම්වලින් 04% වැඩි ප්‍රමාණයකට හේතුව සුදු ක්‍රීඩා ඇබ්බැහිවීම්
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27