Search

LIVE : Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio

අද සවස ප්‍රධාන පුවත් අතුරින්

  • ඔස්ට්‍රේලියාව තුළ වසර 08 කට පසු El Nino තත්වයක් ප්‍රකාශයට පත් කරයි
  • සිඩ්නි දැඩි උණුසුම වසර 164 ක වාර්තාවක් බිඳී – පාසල් 21 ක් අද වැසේ
  • ඔස්ට්‍රේලියාවේ Chef – විදුලි හා මෝටර් කාර්මික රැකියාවලට යන්න සිටි අයට අසුභ ආරංචියක්
  • වියදම් කපා හැරීමට Westpac බැංකුවෙන් Online සහයක්
  • NSW අයවැයේ වැඩිම ජය ගුරු සහ හෙද ක්ෂේත්‍රවලට – රියදුරන්ටත් අලුතින් නීති
  • සතියක වැටලීම් වලදී $ මිලියන 475 ක මත්ද්‍රව්‍ය වටලා 1,000 ක් අත්අඩංගුවට

තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න

apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27 

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »