ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ පිහි ඇණුමකින් 03 කට තුවාල

කැන්බරා නුවර ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේදී සිදුවූ පිහි ඇණුමකින් සහ පහරදීමකින් තුවාල ලැබූ 03 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට එක් අයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි ප්‍රාන්ත පොලිසිය සඳහන් කලේ.

මෙය කිසිදු කඩාකප්පල්කාරී ක්‍රියාවක් නොවන බවද පොලිසිය කියාසිටියා.

මේ වනවිට ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ ආරක්ෂාව තරකර ඇති බවයි වාර්තා වන්නේ.

https://www.9news.com.au/national/stabbing-australian-national-university-canberra-anu/4ac57f79-8cf2-4aeb-93f4-f2ded296bc64

https://www.abc.net.au/news/2023-09-18/three-taken-to-hospital-after-alleged-anu-stabbing/102870900

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »