Search

ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ පිහි ඇණුමකින් 03 කට තුවාල

කැන්බරා නුවර ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේදී සිදුවූ පිහි ඇණුමකින් සහ පහරදීමකින් තුවාල ලැබූ 03 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට එක් අයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි ප්‍රාන්ත පොලිසිය සඳහන් කලේ.

මෙය කිසිදු කඩාකප්පල්කාරී ක්‍රියාවක් නොවන බවද පොලිසිය කියාසිටියා.

මේ වනවිට ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ ආරක්ෂාව තරකර ඇති බවයි වාර්තා වන්නේ.

https://www.9news.com.au/national/stabbing-australian-national-university-canberra-anu/4ac57f79-8cf2-4aeb-93f4-f2ded296bc64

https://www.abc.net.au/news/2023-09-18/three-taken-to-hospital-after-alleged-anu-stabbing/102870900

ආබාධිත දරුවන් විශාල පිරිසකට උපකාර කළ අශ්වයාට වික්ටෝරියාවේදී සිදුවූ දේ

පසුගිය වසර දෙකක කාලසීමාව තුළ ආබාධිත දරුවන් රැසකට සහය වූ Therapy අශ්වයෙකු වික්ටෝරියා ප්‍රාන්තයේ බෙන්ඩිගෝ හීදී සොරාගෙන තිබෙනවා.

Read More »

ලාංකිකයන්ගේ ඔස්ට්‍රේලියා – නවසීලන්ත සිහින සැබෑ වෙන්න තව පැය 48 යි

ඔස්ට්‍රේලියා – නවසීලන්ත රැකියාවක් හෝ අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන සංක්‍රමණ වැඩමුලු මාලාවේ 02 වන අදියර “AusLanka TV Education Migration Expo 2025” පැවැත්වීමට ඇත්තේ තව දින 02 ක් පමණයි.

Read More »