
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද සවස ප්‍රධාන පුවත් අතුරින්

- ජනමත විචාරණය ජයගනු ඇති බවට අගමැති ඉහළ බලාපොරොත්තුවක
- ව්‍යාජ මුදල් නෝට්ටු සමග අපරාධකරුවන් 08 ක් මෙල්බන් නගරයේදී අත්අඩංගුවට
- VIC – NSW – QLD ප්‍රාන්තවලින් ලිස්ටීරියා ආසාධිතයන් හමුවීම ගැන විශේෂ පරීක්ෂණ
- ක්වීන්ස්ලන්ඩ් ලැව්ගිනි 02 ක් ගැන අනතුරු ඇගවීමක්
- 2023 සිඩ්නි මැරතන් තරගාවලියේ ජය මොරොක්කෝ ජාතිකයෙකුට
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27