VIC – NSW – QLD ප්‍රාන්තවලින් ලිස්ටීරියා ආසාධිතයන් හමුවීම ගැන විශේෂ පරීක්ෂණ

වික්ටෝරියා – නිවු සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවලින් ලිස්ටීරියා ආසාධිතයන් හමුවීමත් සමග ඒ පිළිබඳ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් 05 ක් / වික්ටෝරියාවෙන් 03 ක් සහ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් එකක් ලෙසයි මෙම ආසාධිතයන් වාර්තා වී තිබුණේ.

මාංශ ආහාර සහ මෘදු චීස් වැනි බැක්ටීරියා ආසාධිත ආහාර අනුභවයෙනුයි ලිස්ටීරියා ආසාධනය වන්නේ.

ගර්භණී කාන්තාවන්ට – වයස්ගත ජනතාවට සහ ප්‍රතිශක්තීකරණ ගැටලු සහිත පුද්ගලයන්ට මෙමගින් දැඩි බලපෑම් සිදුවිය හැකියි.

සකස් කල ආහාර ගැනීමට පෙර කල් ඉකුත් වීමේ දිනය පිළිබඳ දැඩි අවධානයක් යොමු කරන ලෙසයි පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කෙරෙන්නේ.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »