ව්‍යාජ මුදල් නෝට්ටු සමග අපරාධකරුවන් 08 ක් මෙල්බන් නගරයේදී අත්අඩංගුවට

ව්‍යාජ මුදල් නෝට්ටු සමග අපරාධකරුවන් 08 මෙල්බන් නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තියුණු ආයුධ සහිතව මොවුන් ෆ්ලින්ඩර්ස් වීථියේ රථ ගාලකට ඊයේ පෙරවරුවේ ඇතුලුවන අයුරු නිරීක්ෂණය වී තිබුණා.

අනතුරුව වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් සතුව තිබී ව්‍යාජ මුදල් සහ කොකේන් තොගයක්ද සොයාගත් බව සඳහන්.

මොවුන්ට වෙන වෙනම චෝදනා ගොණු කර ඇති අතර දෙදෙනෙකු අධිකරණ වෙත ඉදිරිපත් කිරීමටද නියමිතයි.

https://www.9news.com.au/national/eight-arrested-5000-in-counterfeit-notes-seized-in-victoria/9083787b-0ca5-4d5a-b402-57f565c2bc10

ඔස්ට්‍රේලියානුවන් මිලියන 12.9කගේ පුද්ගලික දත්ත හැකර්වරයකුගේ අතට

සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් මිලියන 12.9කගේ පුද්ගලික දත්ත කිසියම් කණ්ඩායමක් සොරාගෙන ඇති බව මෙඩිසෙකියුර් (MediSecure) සමාගම පවසනවා.

Read More »

මෙල්බන් ජනතාවගේ ජීවිත ගැන හිතාගන්න බැරි කතාවක්

ලෝකයේ ජීවත් විය හැකි නගර ලැයිස්තුව අතරින් පෙරමුණේ පසුවන මෙල්බන් නගර වැසියන්ගේ සාමාන්‍ය ජන ජීවිතයේ ගුණාත්මක භාවය නරක අතට හැරෙමින් ඇතැයි නව වාර්තාවක් මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

සතියක් ඇතුලත ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන් 3ක් රිය අනතුරුවල

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය ඊයේ (17) රාත්‍රියේ ජාවත්ත මාර්ගයේ සළුසල ඉදිරිපිටදී අනතුරට ලක් වී තිබෙනවා.

Read More »