මහීෂ් තීක්ෂණට හෙට තරගය අහිමිවෙයි

ආබාධයකට ලක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණට ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාවේ අහිමිවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ, මහීෂ් වෙනුවට සහන් ආරච්චිගේ කණ්ඩායමට කැඳවා ඇති බවයි.

පකිස්ථානය සමග පැවති තරගයේදී මහීෂ් ආබාධයකට ලක්විය.

පන්දු රකිමින් සිටි තීක්ෂණගේ දකුණු කලව ඇදීමකට ලක්වීමෙන් මෙලෙස අබාධයට ලක්ව ඇත.

ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවසන් මහා තරගය හෙට(17) කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙල්බන් ලාංකික දියණියක් ලෝක යොවුන් මේස පන්දු ශූරතා ඔස්ට්‍රේලියා කණ්ඩායමට

2023 ලෝක යොවුන් මේස පන්දු ශූරතාවය සඳහා ඔස්ට්‍රේලියාව නියෝජනය කිරීමට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සනායා බුද්ධදාස ක්‍රීඩිකාවටද අවස්ථාවක් ලැබී තිබෙනවා.

Read More »

මැලේසියාවේ දී ලාංකික 03 ක් ඝාතනය කළ බවට සැක ලාංකික 02 ක් භාරවෙයි

මැලේසියාවේ සෙන්තුල් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු එරට පොලීසියට භාර වී තිබේ.

Read More »