
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද සවස ප්‍රධාන පුවත් අතුරින්

- ගිණිකොණ සහ නැගෙනහිර ප්‍රාන්තවල උෂ්ණත්වයේ ඉහළයාමක් අද සිට
- කාර්ය බහුල නොවන වේලාවන් හිදී Opal ගාස්තු සහනය සිකුරාදා දිනවලටත්
- ක්වන්ටාස් සමාගමට තවත් ප්‍රබල අවාසි සහගත තී්රණයක් පාරිභෝගික කොමිසම ගනී
- වික්ටෝරියා කෙටිකාලීන නවාතැන් සඳහා නව ගාස්තුව ලබන සතියේ සිට
- Berwick රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27