ජනමත විචාරණයේදී ක්වීන්ස්ලන්ඩ් පාලක ලේබර් පක්ෂය පක්ෂ වෙයි

ඔක්තෝබර් 14 වනදා පැවැත්වෙන ස්වදේශික හඩ ජනමත විචාරණයේදී ඊට පක්ෂව ඡන්දය භාවිත කිරීමට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත පාලක ලේබර් පක්ෂය තීරණය කර තිබෙනවා.

ප්‍රාන්ත අගමැතිනී සඳහන් කලේ තමා ඇතුලු සියලු පාලක පක්ෂ මන්ත්‍රීවරුන් එලෙස සහය දක්වන බවයි.

දැනට ප්‍රකාශිත පූර්ව මත විමසුම් අනුව ජනමත විචාරණය පරාජයවීමට ඉඩ ඇති ප්‍රධාන ප්‍රාන්තයක් ලෙසයි ක්වීන්ස්ලන්ඩ් සැළකෙන්නේ.

මේ අතර මෙම ඡන්දයේ ප්‍රථිඵලය අනුව ඉදිරි සියලු මැතිවරණවල ප්‍රථිඵල සඳහාද බලපෑම් එල්ලවනු ඇති බවටත් විචාරකයන් අනාවැකි පළකරනවා.

https://www.skynews.com.au/australia-news/voice-to-parliament/queensland-government-to-actively-support-yes-campaign/video/8d6cd612c53ffa9a6420cdee371bd179

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »