Search

රියදුරු හිගය හේතුවෙන් සතියකට සිඩ්නි බස් ගමන් වාර 500 ක් අවලංගුයි

මගී ප්‍රවාහන බස් රියදුරු හිගය හේතුවෙන් සතියකට සිඩ්නි නගරයේ බස් ගමන් වාර 500 ක් පමණ අවලංගු කෙරෙන බව අනාවරණය වනවා.

ඇතැම් ප්‍රදේශවල දැඩි ප්‍රමාදයන්ද පවතින අතර නියමිත වේලාවට පැමිණෙන බස් රථවල ප්‍රතිශතය සියයට 88 ක් දක්වා පහළගොස් ඇති බව සඳහන්.

වැටුප් ප්‍රමාණවත් නොවීම ඇතුලු විවිධ කරුණු මත සිඩ්නි බස් රියදුරන් වෙනත් රැකියා සඳහා යොමුවීමත් සමග නිර්මාණය වන පුරප්පාඩු නිසි ලෙස සම්පූර්ණ නොවීම මීට මූලික හේතුවයි.

ප්‍රාන්ත රජය විසින් විවිධ වරප්‍රසාද ලබා දී ඇතත් මෙතෙක් සේවක හිගය පියවා ගැනීමට නොහැකි වී ඇති බවයි පැවසෙන්නේ.

https://www.9news.com.au/national/sydney-bus-services-north-shore-public-transport-nearly-500-bus-services-cancelled-amidst-worker-shortages/0f8ff98d-1b95-4718-ab3e-e4090fb3ed22

ඔස්ට්‍රේලියානුවන්ගේ ජනප්‍රිය සංචාරක ගමනාන්ත කිහිපයක ගාස්තු වැඩි වෙයි

ඔස්ට්‍රේලියානුවන්ගේ ජනප්‍රිය සංචාරක ගමනාන්ත කිහිපයකදී වැය කිරීමට සිදුවන මුදල්වල විශාල වෙනස්කම් රැසක් සිදුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

තරුණ වෙන්න කැමති ඔස්ට්‍රේලියානුවන්ට අලුත් සොයා ගැනීමක්

වයස්ගත වීම වැළැක්වීම සහ තරුණ බව දීර්ඝ කාලයක් රැක ගැනීම සංචාර මගින් සිදු කළ හැකි බව ඔස්ට්‍රේලියාවේ නව අධ්‍යයනයකින් සොයාගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය සීමාවට බාධකයක්?

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිතයට හඳුන්වා දීමට යෝජිත වයස් සීමාවන් මගින් පමණක් තරුණ පරම්පරාවේ මානසික සෞඛ්‍ය ගැටළු විසඳීමට නොහැකි බව විශේෂඥයින් අනතුරු අඟවනවා.

Read More »

Today’s Top Stories.2024.09.14

ඔස්ට්‍රේලියාවේ වාහන තදබදය අධිකම නගර අතරින් මෙල්බන් අංක 1 ට දරුවන් දෙදෙනෙකුට ජිවිත අහිමි කළ සිඩ්නි මවට සිදු වූ දේ පර්ත් නගර වාසීන්ට ලබන සතිය

Read More »