LIVE : Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio

අද සවස ප්‍රධාන පුවත් අතුරින්

  • 2023-24 වික්ටෝරියා Skilled වීසා වැඩසටහන ඇරඹේ / රැකියා ලැයිස්තුව මෙන්න
  • අමතර ගුවන් වාර සඳහා කටාර් ගුවන් සේවයට කොන්දේසි 02 ක්
  • ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවාසීන්ට අයත් $ මිලියන 200 ක් ප්‍රාන්ත පොදු අරමුදල භාරයේ
  • Coles අලෙවිසැල් තුළ මංකොල්ලකෑම් – ප්‍රචණ්ඩ සිදුවීම් පාලනයට සේවක ඇඳුමට කැමරා
  • මෙල්බන් CBD ආරක්ෂාව දැඩි කර අමතර පොලිස් නිළධාරීන් යොදවයි
  • ඔස්ට්‍රේලියා ෆෙඩරල් පාර්ලිමේන්තුවේ කාන්තා හිංසන ගැන තවත් අනාවරණයක්

තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න

apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27 

NSWහිදී මෝර ප්‍රහාරයට ලක්වූ Surfing ක්‍රීඩකයාගේ පාදයක් වෙරළට ගසාගෙන එයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පෝට් මැක්වාරි හිදී (Port Macquarie) මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වූ සර්ෆින් ක්‍රීඩකයෙකුගේ පාදයක් වෙරළ තීරයට ගසාගෙන ඒමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »