Search

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio

අද උදාසන ප්‍රධාන පුවත් අතුරින්

  • කැන්බරා නිවාස ද්විත්ව වාසස්ථාන ලෙස වෙන් කිරීමට අවසර
  • ඔස්ට්‍රේලියාවේ නව යොවුන් ප්‍රජාවගෙන් 1/4 ක් e-දුම්වැටිවලට ඇබ්බැහි වෙයි
  • ඔස්ට්‍රේලියාවේ වැඩිහිටි ප්‍රජාව දියේ ගිලීමේ අනතුරුවලට ලක්වීම ඉහළට
  • ඡන්දයට ලියාපදිංචි වීමට දී ඇති කාලය ලබන සඳුදායින් අවසන්
  • Kids Helpline සඳහා ලැබෙන ඇමතුම් ඉහළට / වැඩිම වික්ටෝරියාවෙන්

තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න

apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27