
අලුත් කොන්සල් ජෙනරාල්වරියක් මෙල්බන් වලට
නව ශ්‍රී ලංකා කොන්සල් ජෙනරල්වරිය ඊයේ මෙල්බන් හි සිය කාර්යාලයේ වැඩ භාර ගෙන තිබෙනවා.
නව ශ්‍රී ලංකා කොන්සල් ජෙනරල්වරිය ඊයේ මෙල්බන් හි සිය කාර්යාලයේ වැඩ භාර ගෙන තිබෙනවා.
2050 වසර වනවිට අධික උණුසුම ඔස්ට්‍රේලියාවේ හෘද රෝගී තත්වය දෙගුණ තෙගුණ කිරීමට බලපාන බව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.
ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාල පුහුණු ශ්‍රමිකයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් විශේෂිත වැඩසටහන් දියත්කරමින් සිටින බව මෙල්බන් විශ්ව විද්‍යාලය පවසනවා.
ඔස්ට්‍රේලියාවේ grocery bills වල වැඩිවීමක් දක්නට ඇතැයි අද නිකුත්කළ වාර්තාවක දැක්වෙනවා.
AUKUS හවුල්කාරිත්වය ඔස්ට්‍රේලියාවට භයානක ගණුදෙනුවක් වනු ඇති බව හිටපු අග්‍රාමාත්‍ය Malcolm Turnbull පවසනවා.
චීනයේ නිෂ්පාදිත මිනිසුන් රහිත භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් සාර්ථකව ගොඩබස්සවා තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!