
පොලිස් වෙඩි තැබීම්වලින් පසුගිය වසරේදී වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ ක්වී්න්ස්ලන්ඩ් ප්‍රාන්තයේ බවට තහවුරු කරගෙන තිබෙනවා.
2022-23 වසර තුළදී පුද්ගලයන් 14 දෙනෙකු එලෙස මියගොස් ඇති බවයි නවතම සංඛ්‍යාලේඛනවල දැක්වෙන්නේ.
නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ 08 ක් – බටහිර ඔස්ට්‍රේලියාවේ 02 ක් සහ වික්ටෝරියා හා දකුණු ඔස්ට්‍රේලියාවේ එක් අයෙකු බැගින් පොලිස් වෙඩ් තැබීම්වලින් මරණයට පත්වී තිබෙනවා.

කෙසේවෙතත් පොලිස් වෙඩි ප්‍රහාරවලට ලක්වූ 1/3 ක් පමණ දිවි ගලවා ගැනීමට සමත්වී ඇති බවද සඳහන්.
https://www.abc.net.au/news/2023-08-04/queensland-police-shootings-730/102686276
