පොලිස් වෙඩි තැබීම්වලින් වැඩිම මරණ ක්වී්න්ස්ලන්ඩ් ප්‍රාන්තයේ

පොලිස් වෙඩි තැබීම්වලින් පසුගිය වසරේදී වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ ක්වී්න්ස්ලන්ඩ් ප්‍රාන්තයේ බවට තහවුරු කරගෙන තිබෙනවා.

2022-23 වසර තුළදී පුද්ගලයන් 14 දෙනෙකු එලෙස මියගොස් ඇති බවයි නවතම සංඛ්‍යාලේඛනවල දැක්වෙන්නේ.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ 08 ක් – බටහිර ඔස්ට්‍රේලියාවේ 02 ක් සහ වික්ටෝරියා හා දකුණු ඔස්ට්‍රේලියාවේ එක් අයෙකු බැගින් පොලිස් වෙඩ් තැබීම්වලින් මරණයට පත්වී තිබෙනවා.

කෙසේවෙතත් පොලිස් වෙඩි ප්‍රහාරවලට ලක්වූ 1/3 ක් පමණ දිවි ගලවා ගැනීමට සමත්වී ඇති බවද සඳහන්.

https://www.abc.net.au/news/2023-08-04/queensland-police-shootings-730/102686276

ඔස්ට්‍රේලියාවේ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් ඉල්ලීමක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ජීවිත 6ක් බිලිගත් සිඩ්නි ප්‍රහාරය ගැන තවත් තොරතුරු හෙළිවෙයි

සිඩ්නි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩායි ජන්ෂන් හි සාප්පු මධ්‍යස්ථානයකදී පුද්ගලයන් කිහිප දෙනෙකුට පිහියෙන් ඇනීමෙන් පසු පොලිස් වෙඩි පහරින් මිය ගිය 40 හැවිරිදි වියේ පසුවන පුද්ගලයා හඳුනා ගැනීමට පොලිසිය තවදුරටත් විමර්ශන සිදු කරමින් පවතිනවා.

Read More »

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 7ක් ජීවිතක්ෂයට

සිඩ්නි හි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දියේ සාප්පු මධ්‍යස්ථානයේදී සිදු වූ පිහි ඇනුමෙන් සහ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා ඇතුලු පුද්ගලයන් 7දෙනෙකු මියගොස් තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »