
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද සවස ප්‍රධාන පුවත් අතුරින්

- මෙල්බන් CBD රිය අනතුරෙහි රියදුරාට චෝදනා ගොණු කිරීමට පියවර
- නිරිත දිග සිඩ්නි ප්‍රදේශයට ඒකක 3.4 ක භූ චලනයක්
- ව්‍යාජ මුදල් නෝට්ටු ගැන Royal Adelaide Show එන ජනතාවට දැනුම්දීමක්
- ශීත සෘතුවේ රෝගීන් දකුණු ඔස්ට්‍රේලියා ගිලන් රථවල සිටි කාලය පැය 10,000 ඉක්මවයි
- මොරොක්කෝ රාජ්‍යයේ ප්‍රබල භූමිකම්පාවක් හේතුවෙන් 300 ක් ජීවිතක්ෂයට
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27