නවසීලන්ත පාර්ලිමේන්තුවේ සාරිය ඇඳගෙන ආයුබෝවන් කියා කතාව ආරම්භ කල ශ්රී ලාංකික සම්භයක් ඇති නවසීලන්ත අමාත්යවරිය- විනූෂි වෝල්ටර්ස්
නවසීලන්ත පාර්ලිමේන්තුවේ සාරිය ඇඳගෙන ආයුබෝවන් කියා කතාව ආරම්භ කල ශ්රී ලාංකික සම්භයක් ඇති නවසීලන්ත අමාත්යවරිය වන විනූෂි වෝල්ටර්ස්ගේ කතාව අවසානයේ තම්මැටම් හක්ගෙඩි මධ්‍යයේ උණුසුම් සුභ පැතුම් එක් කල අයුරු: වීඩියෝව අවසන් වන තුරු බලන්න.
වීඩියෝව මෙතැනින්: https://vimeo.com/486249531?ref=fb-share…