LIVE : Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio

අද සවස ප්‍රධාන පුවත් අතුරින්

  • දැඩි සුළං නිසා NSW – VIC ප්‍රාන්තවලට බලපෑම් / සිඩ්නි ගුවන් ගමන් රැසකට බාධා
  • ඔස්ට්‍රේලියාවේ හිටපු විදේශ ඇමතිනි මරීස් පේන් දේශපාලනයෙන් වීශ්‍රාම ගනී
  • ඉන්දුනීසියාවත් ඔස්ට්‍රේලියා ගව ආනයන තහනම ඉවත් කරන ළකුණු
  • පොදුරාජ්‍ය ක්‍රීඩා උළෙල වසරකින් ප්‍රමාද වන ළකුණු
  • මෙල්බන් විද්‍යුත් මෝටර් රථ භාවිතය ඉහළට
  • ටස්මේනියා හි විශාලතම aged care ජාලය $ මිලියන 07 ක් අඩුවෙන් වැටුප් ගෙවා ඇතැයි හෙළිවෙයි

තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න

apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27 

NSWහිදී මෝර ප්‍රහාරයට ලක්වූ Surfing ක්‍රීඩකයාගේ පාදයක් වෙරළට ගසාගෙන එයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පෝට් මැක්වාරි හිදී (Port Macquarie) මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වූ සර්ෆින් ක්‍රීඩකයෙකුගේ පාදයක් වෙරළ තීරයට ගසාගෙන ඒමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »