ඔස්ට්‍රේලියාව තුළ හිග අත්‍යාවශ්‍ය ඖෂධ සංඛ්‍යාව 428 දක්වා ඉහළට

ඔස්ට්‍රේලියාව තුළ හිගයක්ව පවතින අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග සංඛ්‍යාව 428 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

හෙවත් ඖෂධ නියාමන අධිකාරිය පෙන්වා දෙන්නේ මෙලෙස හිග ඔෂධ සදහා ආදේශක ඖෂධ භාවිතයෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්වන බවයි.

මෙම තත්වය පාලනය සදහා සැපයුම්කරුවන් හට ඖෂධ වර්ග 2,900 ක් පමණ මාස 04 සිට 06 ක් දක්වා වන කාලයකට තොග ගබඩා කර තබා ගැනීමට ෆෙඩරල් රජය විසින් අවසර දී තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය මාර්ක් බට්ලර් සදහන් කළේ ඉදිරියේදී එම නීති තවදුරටත් ලිහිල් කිරීමට ද පියවර ගන්නා බවයි.

හදවත් රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධ මෙන්ම කුඩා ළමුන්ගේ ප්‍රතිජීවක ඖෂධ ද හිග ඖෂධ අතර ප්‍රමුඛතාව ගෙන තිබෙනවා.

මේ අතර ඖෂධ හිගය පාලනය සඳහා නව ටෙන්ඩර විවෘත කිරීමට ද ෆෙඩරල් රජයට යෝජනාවක් ඉදිරිපත්වී තිබෙනවා.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »