ජූනි කාර්තුවේ ඔස්ට්‍රේලියා ආර්ථිකය 0.4% කින් ඉහළට

ඔස්ට්‍රේලියානු ආර්ථිකය පසුගිය ජූනි කාර්තුවේදී සියයට 0.4 කින් වර්ධනය වී තිබෙනවා.

එය මාර්තු මාසයට අදාළ කාර්තුව හා සමාන අගයක් ගැනීමද විශේෂත්වයක්.

කෙසේවෙතත් 2022 වසරේ දී පැවති වාර්ෂික ආර්ථික වර්ධන වේගය සියයට 2.7 ක් වුවද මෙම වසරේදී එය සියයට 2.1 ක් දක්වා අඩුවී තිබෙනවා.

ජීවන වියදම ඉහළයාමත් පොළී අනුපාතික අගයන් හි සිදුවූ වෙනස්කම් මීට ප්‍රධාන වශයෙන් බලපා ඇති බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය අද නිකුත් කල දත්ත වාර්තාවල සඳහන් වන්නේ.

කෙසේවෙතත් ඔස්ට්‍රේලියා ආර්ථිකයේ ස්ථාවරභාවයක් මෙමගින් පෙන්නුම් කෙරෙන බව ෆෙඩරල් භාණ්ඩාගාරික අමාත්‍ය ජිම් චාමර්ස් සඳහන් කරනවා.

ඔස්ට්‍රේලියානුවන්ට පීඩා ගෙන දුන් රෝගයක් කලින්ම හඳූනා ගන්න පර්යේෂණයක් සාර්ථකයි

සාමාන්‍ය රුධිර පරීක්‍ෂණයක් මගින් පාකින්සන් රෝගය වසර හතකට පෙර හඳුනා ගත හැකි බවට නව පරීක්ෂණයක් මගින් තහවුරු කරගෙන තිබෙනවා.

Read More »

සැක කටයුතු මෝටර් රථයක් සහ ගිනි අවියක් නිසා මෙල්බන් CBD අවට ආරක්ෂාව තර කෙරේ

මෙල්බර්න් හි CBD හි Collins St හි නතර කර තිබූ මෝටර් රථයකින් ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියක් හමුවේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා.

Read More »

Second Hand භාණ්ඩ නිසා NSW ප්‍රාන්තයේ වෙනසක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පදිංචිකරුවන් පාවිච්චි කරන ලද භාණ්ඩ වැඩි වශයෙන් මිලදී ගැනීම හේතුවෙන් සැලකිය යුතු අපද්‍රව්‍ය සහ හරිතාගාර වායු ප්‍රමාණයක් අඩු කිරීමට උපකාරී වී ඇතැයි නව සමීක්ෂණ මගින් හෙළිවී තිබෙනවා.

Read More »