
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද උදාසන ප්‍රධාන පුවත් අතුරින්

- වික්ටෝරියා – දකුණු ඔස්ට්‍රේලියා ට්‍රෑම් – දුම්රිය රියදුරන් සහ ගුරුවරුන් වර්ජනවල
- NSW – ක්වීන්ස්ලන්ඩ් සුළි කුණාටු – ලැව් ගිනි අනතුරු ඇගවීම්
- රූපලාවන්‍ය එන්නත් සඳහා ඔස්ට්‍රේලියාවෙන් නව නීති
- කැළෑ බළලුන් ඇතුලූ ආක්‍රමණශීලි සත්වයන් නිසා ඔස්ට්‍රේලියාවට $ බිලියන 25 ක පාඩු
- ඔස්ට්‍රේලියාවේ වැඩිම වැටුප් ලබන ගුරුවරුන් සිටින ප්‍රාන්තය බවට NSW පත්වන ළකුණු
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27