ඔස්ට්‍රේලියාව තුළ නිවසක් දැරීමේ හැකියාව වසර 30 කට පසු අවම අගයට

ඔස්ට්‍රේලියාව තුළදී නිවසක් දැරීමේ හැකියාව වසර 30 කට පසු අවම අගය සටහන් කර තිබෙනවා.

නවතම සමීක්ෂණ වාර්තාවක දැක්වෙන්නේ ඉදිරි මාස 06 ත් 12 ත් අතර කාලයේදීත් නිවාස මිළ ගණන් අඛණ්ඩව ඉහළ යනු ඇති බවයි.

වැඩි වන ජනගහණයට සාපේක්ෂව නිවාස පහසුකම් ප්‍රමාණවත් නොවීම මෙන්ම උකස් ණය අනුපාතිකයන් ඉහළ අගයක පැවතීම මීට ප්‍රධාන හේතු බව සඳහන්.

නිවාස අර්බුදය හමුවේ වැඩම පීඩාවට පත්ව සිටින්නේ වක්ටෝරියා – නිවු සවුත් වේල්ස් සහ ටස්මේනියා හි නිවසක් ගැනීමට අපේක්ෂාවෙන් සිටින පිරි්ස් බවද මෙහිදී අනාවරණය වුණා.

සාපේක්ෂව නිවාස අර්බුදය අඩුම ප්‍රාන්තය බවට හඳුනාගෙන ඇත්තේ බටහිර ඔස්ට්‍රේලියාවයි.

මළ සිරුරක් හඳුනා ගන්න සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර සහාය ඉල්ලයි

මරුචි (Maroochy) ගඟෙන් සොයාගත් අබිරහස් මළ සිරුර හඳුනා ගැනීම සඳහා සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර පොලිසිය හරහා ගෝලීය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

නිවසක් ගන්න බලාගෙන ඉන්න අයට කුලී නිවාස මිල ගැන දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ අගනුවර ප්‍රදේශයන්ට සාපේක්ෂව අනෙක් කලාපවල ද කුලී නිවාස මිල ගණන දැරිය නොහැකි ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ අපරාධයට සම්බන්ධ සැකකාර ළමයාගේ පෙර වැරදි හෙළිවෙයි

සිඩ්නි දේවස්ථානයක් තුළදී ඊයේ රාත්‍රියේ පිහි ඇනුම සම්බන්ධයෙන් අත්අඩංගුවට සැකකාර 15 හැවිරිදි පිරිමි ළමයා මීට මාස තුනකට පෙර පිහියෙන් ඇනීමේ අපරාධයක් සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අයෙක් බවට හෙළිවී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කේක් නිර්මාණ තරගයකින් ශ්‍රී ලාංකිකයෙකුට රන් පදක්කම

ඔස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර කේක් තරඟාවලියකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන නිෂා පොල්හේන සමත්ව තිබෙනවා.

Read More »