ඔස්ට්‍රේලියාවේ 3G සේවා අත්හිටුවීම වසර අවසානයේ සිට

මෙම වසර අවසානයේ සිට 3G සේවා අත්හිටුවීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සන්නිවේදන සමාගම් 03 ක් තීරණය කර තිබෙනවා.

ඒ අනුව Telstra, Optus සහ Vodafone සබඳතා සහිත පැරණි දුරකථනවල ලබන වසරේ සිට අන්තර්ජාල ක්‍රියාකාරීත්වය ඇණ හිටිනු ඇති.

ඔස්ට්‍රේලියාව තුළදී පළමුවරට 3G සේවා හඳුන්වාදෙනු ලැබුවේ 2003 වසරේදීයි.

ජංගම දුරකථනවලට අමතරව 3G සේවා භාවිත කරන ඇතැම් වෛද්‍ය උපකරණ සහ මුදල් ගෙවීම් උපකරණ ක්‍රියාකාරීත්වයද ඒ අනුව නතර වීමට නියමිතයි.

ලබන දෙසැම්බර් 15 වනදා සිට Vodafone විසින්ද – ලබන වසරේ ජූනි 30 වනදා සිට Telstra  විසින් ද ලබන වසරේ සැප්තැම්බර් සිට Optus විසින්ද 3G සේවා නතර කරනු ඇති.

මෙහිදී බලපෑම් එල්ලවන ජනප්‍රිය දුරකථන මාදිලි පහතින්.

  • Alcatel 2038
  • Alcatel OneTouch 2045
  • Apple iPhone 5
  • Apple iPhone 5C
  • Apple iPhone 5S
  • Aspera A42
  • Doro PhoneEasy 623 OPTUS
  • Doro 6521
  • Google Pixel 2 XL
  • Huawei E5331
  • Huawei E5251s-2
  • Huawei Y6 Prime
  • Nokia 301
  • Oppo A57
  • Oppo F1s
  • Oppo F5 Youth
  • Optus X Smart
  • Samsung Galaxy J1 Mini
  • Samsung Galaxy S5
  • ZTE Blade A0605

පොලිසියෙන් බව කියන දුරකථන ඇමතුමක් ගැන NSW ජනතාවට උපදෙසක්

නිව් සවුත්වේල්ස් පොලිස් ස්ථානයෙන් යැයි පවසමින් ලැබෙන ව්‍යාජ දුරකථන ඇමතුමක් පිළිබඳ ජනතාවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා

Read More »

මෙල්බන් සහ සිඩ්නි අවට අඩු මුදලට නිවසක් සොයන අයට පණිවුඩයක්

සතියකට ඩොලර් 350 කට හෝ ඊට අඩු මුදලකට කුලියට ගත හැකි කුලී දේපල සහිත ප්‍රදේශ කිහිපයක් සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ටෙලියාවේ රැකියා කරන අයට බදු කාර්යාලයෙන් දැනුම්දීමක්

තම superannuation හැකි සෑම අවස්ථාවකම පරීක්ෂා කර බලන ලෙසට ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත වූවන්ගෙන් බදු කාර්යාලය ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

වික්ටෝරියානුවන් දහස් ගණනකගේ පෞද්ගලික තොරතුරු සයිබර් ප්‍රහාරකයෙකුගේ අතට

වික්ටෝරියා ප්‍රාන්ත පරිසර ආරක්ෂණ අධිකාරියේ (EPA) බාහිර සම්බන්ධතා මධ්‍යස්ථානයේ පරිගණක පද්ධතිය සයිබර් ප්‍රහාරයකට ලක්වීම හේතුවෙන් විශාල පිරිසකගේ පුද්ගලික දත්ත වෙනත් පාර්ශවයක් විසින් ලබාගෙන ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »