
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද උදාසන ප්‍රධාන පුවත් අතුරින්

- වික්ටෝරියා අපරාධකරුවන්ට ඇප ගැනීම සීමා කරන්න යයි
- ක්වීන්ස්ලන්ඩ් Parking හිග දඩ එකතුව $ මිලියන 43 ක්
- දුම්පානයට ඇබ්බැහි වූ ඔස්ට්‍රේලියානු තරුණයන් වසර 20 කට පසු ඉහළම අගයට
- තවත් 300,000 කට නොමිළයේ TAFE අධ්‍යාපනය දෙන්නැයි ඉල්ලීමක්
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27