ඉන්දුනීසියාවේ සංචාරය පිණිස යන ඔස්ට්‍රේලියානුවන් ඉලක්ක කල වීසා ජාවාරමක්

ඉන්දුනීසියාවේ බාලි දූපතේ සංචාරය පිණිස යන ඔස්ට්‍රේලියානුවන් ඉලක්ක කරගත් වීසා ජාවාරමක් සම්බන්ධයෙන් අනතුරු ඇගවෙනවා.

සැබෑ වෙබ් අඩවි හා සමාන අයුරින් සකස් කරන ලද ව්‍යාජ වෙබ් අඩවි මගින් මෙම වංචාව සිදුකෙරෙන බව සඳහන්.

වීසා අයදුම් කරන ඔස්ට්‍රේලියානුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර තොරතුරු මෙන්ම ක්‍රෙඩිට් කාඩ් තොරතුරු පවා එහිදී ලබාගැනීම සිදුවනවා.

දැනටමත් විශාල පිරිසක් මෙම වංචාවට ගොදුරු වී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ඉන්දුනීසියා වීසා අයදුම් කිරීමේදී නියමිත වෙබ් අඩවි හරහා පමණක් ඉල්ලුම් පත්‍ර යොමු කරන ලෙසටයි නැවත නැවතත් සිහිපත් කෙරෙන්නේ.

මළ සිරුරක් හඳුනා ගන්න සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර සහාය ඉල්ලයි

මරුචි (Maroochy) ගඟෙන් සොයාගත් අබිරහස් මළ සිරුර හඳුනා ගැනීම සඳහා සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර පොලිසිය හරහා ගෝලීය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

නිවසක් ගන්න බලාගෙන ඉන්න අයට කුලී නිවාස මිල ගැන දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ අගනුවර ප්‍රදේශයන්ට සාපේක්ෂව අනෙක් කලාපවල ද කුලී නිවාස මිල ගණන දැරිය නොහැකි ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ අපරාධයට සම්බන්ධ සැකකාර ළමයාගේ පෙර වැරදි හෙළිවෙයි

සිඩ්නි දේවස්ථානයක් තුළදී ඊයේ රාත්‍රියේ පිහි ඇනුම සම්බන්ධයෙන් අත්අඩංගුවට සැකකාර 15 හැවිරිදි පිරිමි ළමයා මීට මාස තුනකට පෙර පිහියෙන් ඇනීමේ අපරාධයක් සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අයෙක් බවට හෙළිවී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කේක් නිර්මාණ තරගයකින් ශ්‍රී ලාංකිකයෙකුට රන් පදක්කම

ඔස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර කේක් තරඟාවලියකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන නිෂා පොල්හේන සමත්ව තිබෙනවා.

Read More »