Search

පාකින්සන් රෝගයෙන් පෙළෙන ජනතාව වෙනුවෙන් ඔස්ට්‍රේලියාවෙන් නව ඇප්ලිකේෂනයක්

පාකින්සන් රෝගයෙන් පෙළෙන ජනතාව වෙනුවෙන් සිඩ්නි විද්‍යාඥයන් පරිසක් විසින් නව ඇප්ලිකේෂනයක් නිර්මාණය කර තිබෙනවා.

රෝගීන්ට ඇවිදිය යුතු ආකාරය පිළිබඳ නිසි උපදෙස් ලබාදීමයි මෙහිදී මූලිකවම සිදුවන්නේ.

පාකින්සන් රෝගයේ මූලික අවධියේ සිටින අයෙකුට අධි වේගයෙන් හෝ අඩු වේගයෙන් ඇවිදීමේදී ඒ පිළිබඳ ස්වයංක්‍රීය හඩ උපදෙස් ලබාදීමද මෙහි ඇති විශේෂත්වයක්.

මෙම ඇප්ලිකේෂනයෙන් ලබාදෙන උපදෙස් අනුව සතියකට විනාඩි 150 ක් ඇවිදින ලද අයෙකුට සාර්ථක ප්‍රථීඵල ලබාගත හැකි බවයි සිඩ්නි විද්‍යාඥයන් අවධාරණය කරන්නේ.

පාකින්සන් රෝගයේ මුල් අවධියේ සිටින අයට නිසි වෛද්‍ය උපදෙස් අනුගමනය කලහොත් රෝගය සතුටුදායක තත්වයකට පත්කර ගත හැකි බව ද සඳහන්.

උත්සව සමයේදී ඔස්ට්‍රේලියාවේ ගුවන් ගමන් ගාස්තු අඩු වන දින ගැන අනාවැකියක්

උත්සව සමය වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගුවන් තොටුපලවල් 3 ක ගුවන් ප්‍රවේශ පත්‍ර ගාස්තුවල මිල සංශෝධනයන් සිදුවන දින වකාවානු සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

250km/h වේගයෙන් ගමන් කළ හැකි දුම්රිය මාර්ගයක් මෙල්බන් ඇතුලු නගර 4කට

ඔස්ට්‍රේලියානුවන් වසර 40ක් බලා සිටි අධිවේගි දුම්‍ රිය මාර්ග ව්‍යාප්තියේ වැඩ 2030 වසර වන විට අවසන් වනු ඇතැයි පුරෝකතනය කර තිබෙනවා.

Read More »