ස්වදේශික හඩ ට සහය දක්වන ලෙස අගමැතිගෙන් ලේබර් සාමාජිකයන්ට නැවත ඉල්ලීමක්

ස්වදේශික හඩ ජනමත විචාරණයට සහය දක්වන ලෙස අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් ලේබර් පක්ෂ සාමාජිකයන්ගෙන් නැවත ඉල්ලීමක් කර තිබෙනවා.

බ්‍රිස්බන් නුවර දී පැවති ලේබර් පක්ෂ සමුලුවේ අවසාන දිනය වූ ඊයේ ඔහු එම ඉල්ලීම ඉදිරිපත් කර ඇති බව සඳහන්.

මෙම යෝජනාව සම්මත කරගැනීමට පෙරට වඩා උනන්දුවෙන් කටයුතු කරන ලෙසයි අගමැතිවරයා ඉල්ලා සිටියේ.

මෙවර ලේබර් පක්ෂ සමුලුවේදී තවත් යෝජනා කිහිපයක්ද අනුමත කර ගැණුනා.

ඉන් ප්‍රමුඛ වුයේ සමාජ නිවාස සඳහා ඉල්ලුම් කල හැකි වාර්ෂික ආදායම පහළ දැමීමේ යෝජනාවයි.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් වෙන ලකුණු

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිත කිරීමේ වයස් සීමාව වෙනස් කරන ලෙසට ෆෙඩරල් රජයට ඉදිරිපත් වූ යෝජනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය හැක්කේ කෙසේද යන්න සොයා බැලීම් ආරම්භ කර තිබෙනවා.

Read More »

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »