ලෝක කුසලාන පාපන්දු Matildas 03 වන ස්ථාන තරගය අද

කාන්තා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 03 වන ස්ථානය සඳහා වන තරගය අද පැවැත්වෙනවා.

අවසන් පූර්ව වටයේ තරගවලදී පරාජයට පත්වූ ඔස්ට්‍රේලියානු සහ ස්වීඩන කාන්තා පාපන්දු කණ්ඩායම් එහිදී තරග වැදීමට නියමිතයි.

පස්වරු 05.30 ට බ්‍රිස්බන් හිදීි මෙම තරගය ආරම්භ වන්නේ.

ලෝක කුසලාන කාන්තා පාපන්දු තරගාවලියේ අවසාන මහා තරගය හෙට රාත්‍රී 07 ට සිඩ්නි ඔලිම්පික් පාර්ක් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන්නේ එංගලන්තය සහ ස්පාඤ්ඤ කණ්ඩායම් අතරයි.

ඒ වෙනුවෙන් හෙට පස්වරුවේ සිට සිඩ්නි නගරයේ විශේෂ රථවාහන ධාවන සැළැස්මක්ද ක්‍රියාත්මක වනවා.

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

නොදැනුවත්කම නිසා දඬුවම් ලැබිය හැකි නීතියක් ගැන දැනුවත් කිරීමක්

ඔස්ට්‍රේලියානු නීතියට අනුව වයස අවුරුදු 18ට අඩු දරුවන් සඳහා ද ස්වාධීන අයිතීන් ව්‍යවස්ථාපිතව ලබා දී තිබෙන බව නීතිඥ මදූ වර්ණකුලසූරිය පවසනවා.

Read More »