ශ්‍රී ලංකාවේ නව කැබිනට් අමාත්‍යවරයෙක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක් දිවුරුම් දෙයි. – AusLanka TV – Australian News for the Sri Lankan community

ශ්‍රී ලංකාවේ නව කැබිනට් අමාත්‍යවරයෙක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක් දිවුරුම් දෙයි.

ශ්‍රී ලංකාවේ නව කැබිනට් අමාත්‍යවරයෙක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක් දිවුරුම් දෙයි.

ශ්‍රී ලංකාවේ නව කැබිනට් අමාත්‍යවරයෙක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක් දිවුරුම් දෙයි.

New Cabinet Minister and Minister of State sworn in Sri Lanka.

ශ්‍රී ලංකාවේ නව කැබිනට් අමාත්‍යවරයෙක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක් ඊයේ (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නා.

රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මහජන ආරක්ෂක අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන්නා.

චමල් රාජපක්ෂ මහතා රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා.

COMMENTS