පෙට්‍රල් මිළ $ 2 ට වඩා අඩුවන දිනය ගැන ඉගියක්

ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් මිළ තවත් සති කිහිපයක් යන තුරු ලීටරයක් ඩොලර් 2 ඉක්මවා පැවතිය හැකි බවට විශ්ලේෂකයන් අනතුරු අගවනවා.

ගෝලීය තෙල් අර්බුධය සහ ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය පහතවැටීම වීම මීට ප්‍රධාන හේතු ලෙසයි දැක්වෙන්නේ.

මේ වන විට සතියක පෙට්‍රල් ලීටරයක මිළ ඩොලර් ශත 197.5 ත් 194.6 ත් අතර අගයක පසුවනවා.

පෙට්‍රල් මිල ඉහළ යෑම ව්‍යාපාර මෙන්ම දෛනික ජීවිතයේ කාර්යන්ට ද බාධා ඇති බන බවයි ආර්ථීක විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

සිඩ්නි – ඇඩිලේඩ් සහ හෝබාට් යන නගරවල පසුගිය සතිය පුරා සාමාන්‍ය අග ඩොලර් 02 ඉක්මවා සටහන්වී තිබුණා.

අවම ඉන්ධන අගය වාර්තා කර තිබුණේ බ්‍රිස්බන් හිදීයි.

පෙට්‍රල් මිල හා සමගාමීව ඒ ආශ්‍රිත අනෙකුත් සේවාවල මුල්‍යමය ඉහළයෑමක් ද ඉදිරියේදී සිදුවන ඇති බවටයි අනාවැකි පළවන්නේ.

පෙට්‍රල් මිල අඩුවන කාල වකවානුවක් ප්‍රකාශයට පත් කල නොහැකි බවද ආර්ථික විශේෂඥයින් පුරෝකථනය කරනවා.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »