Matildas ලෝක කුසලාන සිහිනය සුණු විසුණු වෙයි

කාන්තා පාපන්දු ලෝක කුසලානය පිළිබඳ ඔස්ට්‍රේලියානු කාන්තා පාපන්දු කණ්ඩායම හෙවත් මැටිල්ඩාස් තබා තිබූ බලාපොරොත්තු බිඳ වැටුණා.

ඒ අවසන් පූර්ව තරගයේදී එංගලන්තය හමුවේ ලැබූ ගෝල 3 – 1 ක පරාජයත් සමගයි.

සිඩ්නි ඔලිම්පික් ක්‍රීඩාංගණයේදීයි අද (16) තරගය පැවැත්වුණේ.

මේ අනුව ලබන ඉරිදා සිඩ්නි හිදී පැවැත්වෙන අවසාන මහා තරගයේදී එංගලන්තය සහ ස්පාඤ්ඤය තරග වදිනු ඇති.

තරගාවලියේ 03 වන ස්ථානය සඳහා මැටිල්ඩාස් කණ්ඩායම සහ ස්වීඩනය තරග වදින්නේ ලබන සෙනසුරාදා බ්‍රිස්බන් හිදීයි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉතිහාසය අලුත් කරයි

අවුරුදු 16කට පසුව බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබෙනවා.

Read More »

මෙල්බන් කැළඹූ අපරාධ රැසක තොරතුරු හෙළිවෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ සහ වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිසිය සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමක් මගින් නීති විරෝධී දුම්වැටි ජාවාරමට සම්බන්ධ 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

කොවිඩ් සහනාධාර වංචා කළ මෙල්බන් පදිංචිකරු ගැන සියල්ල හෙළිවෙයි

COVID-19 වසංගතය සමයේ සහනාධාර ලබා ගැනීමට සිදු කළ වංචාවක් සම්බන්ධයෙන් මෙල්බන්හි පදිංචිකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

පැට් කමින්ස්ගේ වාර්තාවත් එක්ක ඔස්ට්‍රේලියාවට සුපිරි ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 28ක ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා.

Read More »