Search

LIVE : Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio

අද සවස ප්‍රධාන පුවත් අතුරින්

  • Matildas වෙළඳ සළකුණු අලෙවිය කැපී පෙනෙන ලෙස ඉහළට
  • නිවාස ගැටලුවට විසඳුම් සොයන්න ජාතික කැබිනෙට්ටුව රැස්වෙයි
  • ගුවන් යානයක බෝම්බ තර්ජන කල සැකකරු ඇප ඉල්ලයි
  • ඊයේ Oz Lotto $ මිලියන 30 ක පළමු ත්‍යාගය ටස්මේනියාවට
  • වසර 05 කට පසු අගෝස්තු දිනයක මෙල්බන් අවම උෂ්ණත්වය අද
  • වැඩිම සයිබර් ප්‍රහාර එල්ලවන රටවල් අතර ඔස්ට්‍රේලියාව 06 වන ස්ථානයට

තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න

apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27 

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »