Search

Today’s Top Stories – Wednesday 16th August, 2023

ඔස්ට්‍රේලියානුවන් 1/6 ක් ක්‍රෙඩිට් කාඩ් ණය අර්බුධයක

ගුවන් යානයක බෝම්බ තර්ජන කල සැකකරු ඇප ඉල්ලයි

වසර 05 කට පසු අගෝස්තු දිනයක මෙල්බන් අවම උෂ්ණත්වය අද

වැඩිම සයිබර් ප්‍රහාර අතර ඔස්ට්‍රේලියාව 06 වන ස්ථානයට

Matildas වෙළඳ සළකුණු අලෙවිය කැපී පෙනෙන ලෙස ඉහළට

================================================================================

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Ausලංකා TV – Top Stories – 2023/08/16

================================================================================

වික්ටෝරියා පොලිස් අත්අඩංගුවේ සිටියදී රැඳවියෙක් Cyanide කා මරුට

අත්අඩංගුවට ගැනීමට යාමේදී Cyanide පානය කර මියගිය පුද්ගලයාගේ මරණය වැළැක්විය නොහැකි එකක් බව වික්ටෝරියා ප්‍රාන්තයේ මරණ පරීක්ෂකයෙකු තහවුරු කර තිබෙනවා.

Read More »