Search

බදු වංචාවක් ප්‍රවර්ධනය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියා TikTok චරිත කිහිපයකට චෝදනා

බදු වංචාවක් ප්‍රවර්ධනය සම්බන්ධයෙන් ටික් ටොක් සමාජ ජාලයේ ජනප්‍රිය චරිත කිහිපයකට ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය විසින් චෝදනා කර තිබෙනවා.

ඩොලර් බිලියන 1.2 කට ආසන්න වංචාවක් මේ හරහා සිදුවී ඇති බවටයි අනාවරණය කරගෙන ඇත්තේ.

ABN හෙවත් ඔස්ට්‍රේලියානු ව්‍යාපාර ලියාපදිංචි අංකයක් ලබාගෙන ව්‍යාපාරයක් ස්ථාපිත කිරිමෙන් පසු ගෙවිය යුතු බදු වංචාසහගත ලෙස පැහැර හැරීමට උපදෙස් දෙන ක්‍රමයක් ප්‍රවර්ධනයයි අදාළ ටික් ටොක් චරිතවලට එල්ල වී ඇති චෝදනාව වන්නේ.

මෙල්බන් – සිඩ්නි – බ්‍රිස්බන් නගරවලදී සිදුකල වැටලීම්වලදී මීට සම්බන්ධ වංචාකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.

56,000 කට අධික පිරිසක් මෙම වංචාවට ගොදුරු වී ඇති බවද ඩොලර් බිලියන 2.7 කට ආසන්න මුදලක් ආරක්ෂා කරගැනීමට හැකිවු බවද ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය නිවේදනය කර සිටිනවා.

ඔස්ට්‍රේලියානුවන්ගේ ජනප්‍රිය සංචාරක ගමනාන්ත කිහිපයක ගාස්තු වැඩි වෙයි

ඔස්ට්‍රේලියානුවන්ගේ ජනප්‍රිය සංචාරක ගමනාන්ත කිහිපයකදී වැය කිරීමට සිදුවන මුදල්වල විශාල වෙනස්කම් රැසක් සිදුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

තරුණ වෙන්න කැමති ඔස්ට්‍රේලියානුවන්ට අලුත් සොයා ගැනීමක්

වයස්ගත වීම වැළැක්වීම සහ තරුණ බව දීර්ඝ කාලයක් රැක ගැනීම සංචාර මගින් සිදු කළ හැකි බව ඔස්ට්‍රේලියාවේ නව අධ්‍යයනයකින් සොයාගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය සීමාවට බාධකයක්?

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිතයට හඳුන්වා දීමට යෝජිත වයස් සීමාවන් මගින් පමණක් තරුණ පරම්පරාවේ මානසික සෞඛ්‍ය ගැටළු විසඳීමට නොහැකි බව විශේෂඥයින් අනතුරු අඟවනවා.

Read More »

Today’s Top Stories.2024.09.14

ඔස්ට්‍රේලියාවේ වාහන තදබදය අධිකම නගර අතරින් මෙල්බන් අංක 1 ට දරුවන් දෙදෙනෙකුට ජිවිත අහිමි කළ සිඩ්නි මවට සිදු වූ දේ පර්ත් නගර වාසීන්ට ලබන සතිය

Read More »