ඔස්ට්‍රේලියාවේ නිවාස කුළී අවම නාගරික කලාපය බවට මෙල්බන් පත්වෙයි

ඔස්ට්‍රේලියාවේ අවම කුලී ගාස්තුවක් යටතේ නිවාස කුළියට ගැනීමට වඩාත්ම සුදුසු නාගරික කලාපය ලෙස මෙල්බන් නාගරික කලාපය පත්වී තිබෙනවා.

දිනෙන් දින ඉහළ යන නිවාස කුලී සැළකිල්ලට ගෙන සිදුකළ සමීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙසයි මෙය නම් කර ඇත්තේ.

මෙල්බන් නාගරික කලාපයේ උප නාගරික කලාප කිහිපයක්ම ජීවත්වීමට සුදුසු ප්‍රදේශ ලෙසයි නම්කර ඇත්තේ.

2020 වසරේදී සතියක නිවාස කුළිය ඩොලර් 470 ක් ලෙස පැවතියද මේ වනවිට එය ඩොලර් 520 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

නිවාස කුළී ඉහළම ප්‍රාන්තය බවට තවදුරටත් පත්වී සිටින්නේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයයි.

The 10 Most Affordable Places to Rent in Australia in 2023

  1. Melbourne – Inner: A median weekly rent of $685 and earning an impressive score of 85.
  2. Melbourne – West: Melbourne – Inner: A median weekly rent of $439 and earning a score of 81.6.
  3. Australian Capital Territory: A median weekly rent of $651 and earning a score of 80.7.
  4. Melbourne – Inner South: A median weekly rent of $702 and earning a score of 79.6.
  5. Melbourne – North East: A median weekly rent of $477 and earning a score of 78.8.
  6. Melbourne – Inner East: Earning a score of 78.4, the rental prices in this area remain relatively budget-friendly, the study stated.
  7. Queensland – Outback: A median weekly rent of $362 and earning a score of 77.4.
  8. Melbourne – North West: A median weekly rent of $466 and earning a score of 75.2.
  9. Melbourne – Outer East: A median weekly rent of $529 and earning a score of 74.3.
  10. Western Australia – Wheat Belt: A median weekly rent of $378 and earning a score of 74.2.

The 10 Least Affordable Places to Rent in Australia in 2023

  1. Richmond – Tweed: A median weekly rent of $711 and earning a score of 40.
  2. Gold Coast: A median weekly rent of $791 and earning a score of 40.5.
  3. Sunshine Coast: A median weekly rent of $711 and earning a score of 43.7.
  4. Coffs Harbour – Grafton: A median weekly rent of $561 and earning a score of 47.
  5. Mandurah: A median weekly rent of $504 and earning a score of 48.4.
  6. Mid North Coast: A median weekly rent of $508 and earning a score of 50.4.
  7. Sydney – Eastern Suburbs: A median weekly rent of $1,289 and earning a score of 50.9.
  8. Bunbury: A median weekly rent of $525 and earning a score of 51.
  9. Western Australia – Outback (North): A median weekly rent of $765 and earning a score of 51.2.
  10. Moreton Bay – North: A median weekly rent of $519 and earning a score of 52.1.

මළ සිරුරක් හඳුනා ගන්න සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර සහාය ඉල්ලයි

මරුචි (Maroochy) ගඟෙන් සොයාගත් අබිරහස් මළ සිරුර හඳුනා ගැනීම සඳහා සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර පොලිසිය හරහා ගෝලීය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

නිවසක් ගන්න බලාගෙන ඉන්න අයට කුලී නිවාස මිල ගැන දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ අගනුවර ප්‍රදේශයන්ට සාපේක්ෂව අනෙක් කලාපවල ද කුලී නිවාස මිල ගණන දැරිය නොහැකි ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ අපරාධයට සම්බන්ධ සැකකාර ළමයාගේ පෙර වැරදි හෙළිවෙයි

සිඩ්නි දේවස්ථානයක් තුළදී ඊයේ රාත්‍රියේ පිහි ඇනුම සම්බන්ධයෙන් අත්අඩංගුවට සැකකාර 15 හැවිරිදි පිරිමි ළමයා මීට මාස තුනකට පෙර පිහියෙන් ඇනීමේ අපරාධයක් සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අයෙක් බවට හෙළිවී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කේක් නිර්මාණ තරගයකින් ශ්‍රී ලාංකිකයෙකුට රන් පදක්කම

ඔස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර කේක් තරඟාවලියකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන නිෂා පොල්හේන සමත්ව තිබෙනවා.

Read More »