Search

LIVE : Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio

අද සවස ප්‍රධාන පුවත් අතුරින්

  • Matildas දිනුවහොත් නිවාඩුව ස්ථිරයි – අගමැති තහවුරු කරයි
  • Matildas ජයගතහොත් නිවාඩු දීමේ යෝජනාවට විරෝධයක්
  • ඔස්ට්‍රේලියානුවන්ගෙන් මුදල් වංචා කල විදේශිකයන් 05 ක් අත්අඩංගුවට
  • 2032 ඔලිම්පික් උත්සවය සඳහා $ බිලියන 07 ක අරමුදලක්
  • ස්වදේශික හඩට පක්ෂ පිරිස් ප්‍රචාරණ කටයුතු වේගවත් කරයි

තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න

apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27