
කාන්තා පාපන්දු ලෝක කුසලානයේ අවසාන පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට මැටිල්ඩාස් හෙවත් ඔස්ටේ්‍රලියා කාන්තා පාපන්දු කණ්ඩායම සමත්වුණා.
ඒ ප්‍රංශ කාන්තා කණ්ඩායම පරාජයට පත් කරමිනුයි.
නියමිත කාලයේදී මෙන්ම අමතර කාලයේදීත් කණ්ඩායම් දෙකම කිසිදු ගෝලයක් වාර්තා කිරීමට සමත්වූයේ නැහැ.

ඒ අනුව තරගයේ ජය තීරණය කෙරුණේ දඩුවම් පහර අනුවයි.
තරගය පැවැත්වුණේ බ්‍රිස්බන් හිදීයි.
