Matildas අවසාන පූර්ව වටයට

කාන්තා පාපන්දු ලෝක කුසලානයේ අවසාන පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට මැටිල්ඩාස් හෙවත් ඔස්ටේ්‍රලියා කාන්තා පාපන්දු කණ්ඩායම සමත්වුණා.

ඒ ප්‍රංශ කාන්තා කණ්ඩායම පරාජයට පත් කරමිනුයි.

නියමිත කාලයේදී මෙන්ම අමතර කාලයේදීත් කණ්ඩායම් දෙකම කිසිදු ගෝලයක් වාර්තා කිරීමට සමත්වූයේ නැහැ.

ඒ අනුව තරගයේ ජය තීරණය කෙරුණේ දඩුවම් පහර අනුවයි.

තරගය පැවැත්වුණේ බ්‍රිස්බන් හිදීයි.

ලොව ජනප්‍රිය සමාගමක ලොකු පුටුවකට මෙල්බන්හි උපාධිය හැදෑරූ ශ්‍රී ලාංකික කාන්තාවක්

Coca-Cola සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂවරිය ලෙස (Country Director Sri Lanka & Maldives) ශ්‍රී ලාංකිකයෙක් වන කෞෂාලි කුසුමපාල පත් කර ඇති බව එම සමාගම නිවේදනය කර තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමට මැදිහත් වූ තවත් අයෙකුට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයකඅ සිදු වූ පිහි ඇනුමේදී තුවාල ලැබූ පකිස්ථාන ජාතික ආරක්ෂක නිලධාරියාට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පුරවැසිභාවය ලැබෙන බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස් තහවුරු කර තිබෙනවා.

Read More »