
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද සවස ප්‍රධාන පුවත් අතුරින්

- Matilda’s නිසා ඔස්ට්‍රේලියා ආර්ථිකයට $ බිලියන 7.6 ක ආදායමක්
- දකුණු ඔස්ට්‍රේලියාවේ වැටලීම්වලදී අනවසර e-දුම්වැටි 2800 ක්
- සිඩ්නි ස්ටාර් කැසිනෝ සඳහා $ මිලියන ගණනක දැවැන්ත බදු සහනයක්
- මෙඩිබෑන්ක් සයිබර් ප්‍රහාර නිර්දේශ ප්‍රසිද්ධ නොකිරීමේ තීරණයක්
- සකර්බර්ග් – මස්ක් මුහුණට මුහුණ සටන ඉතාලියේදී ?
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27