සකර්බර්ග් – මස්ක් මුහුණට මුහුණ සටන ඉතාලියේදී ?

ලොව අංක එකේ බිලියනපතියන් වන ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් සහ ටෙස්ලා නිර්මාතෘ ඉලොන් මස්ක් අතර මුහුණට මුහුණ සටන ඉතාලියේදී පැවැත්වෙනු ඇති බවට වාර්තා පළවනවා.

රෝම ශිෂ්ඨාචාරයට අයත් ඉපැරණි සටන් බිමක මෙම සටන පැවැත්වෙනු ඇති බවටයි වාර්තා පළවන්නේ.

ඉලොන් මස්ක් විසින් මේ සම්බන්ධයෙන් ඉතාලි අගමැතිවරයා සහ සංස්කෘතික කටයුතු ඇමතිවරයා සමගද සාකච්ඡා කර තිබෙනවා.

ඔවුන්ද සියලු පහසුකම් සැපයීමට කැමැත්ත පළකර ඇති බව සඳහන්.

කෙසේවෙතත් ඇතැම් පාර්ශව චෝදනා කරන්නේ මෙම සටන බිලියනපතියන් දෙදෙනා විසින් සිදුකරන මුලාවක් පමණක් බවටයි.

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කේක් නිර්මාණ තරගයකින් ශ්‍රී ලාංකිකයෙකුට රන් පදක්කම

ඔස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර කේක් තරඟාවලියකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන නිෂා පොල්හේන සමත්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍රයෙන් වංචාවක්

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍ර සාමාන්‍යකරණය වෙමින් පවතින අතර ඊට සමගාමීව වංචනික ක්‍රියා ද ඉහළ ගොස් ඇති බව හෙළි වනවා.

Read More »

ත්‍රස්ත ක්‍රියාවක් බව කියන දේවස්ථානයේ පිහි ඇනුමට අවුරුදු 15ක ළමයෙක් අත්අඩංගුවේ

බටහිර සිඩ්නිහි පිහිටි ඕතඩොක්ස් ක්‍රිස්තියානි දේවස්ථානයකදී බිෂොප්වරයෙකුට සහ පුජකවරයෙකුට පිහියෙන් ඇනිමේ සිදුවීම සම්බන්ධයෙන් 15 හැවිරිදි පිරිමි ළමයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු මධ්‍යස්ථානයේ සැකකරු මෙල්ල කළ අයෙකුට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමිවෙයි

බොන්ඩායි ජන්ෂන් හි සාප්පු මධ්‍යස්ථානයේ පිහි ඇනුමට පැමිණි සැකකරු මෙල්ල කර ගැනීමට ඔහු සමග සටන් කළ ප්‍රංශ ජාතික තරුණයාට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාදීමට අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පියවර ගෙන තිබෙනවා.

Read More »