සුප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩක ඩියගෝ මැරඩෝනා මිය යයි. – AusLanka TV – Australian News for the Sri Lankan community

සුප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩක ඩියගෝ මැරඩෝනා මිය යයි.

සුප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩක ඩියගෝ මැරඩෝනා  මිය යයි.

සුප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩක ඩියගෝ මැරඩෝනා මිය යයි.

Argentine football legend Diego Maradona has died at the age of 60.

ලොව ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයෙකු වන 1986 පාපන්දු ලෝක කුසලානය ආර්ජන්ටිනාවට දිනා දුන් ඩියගෝ මැරඩෝනා අභාවප්‍රාප්ත වී තිබෙන බව වාර්තා විය​.

නිවසේ සිටියදී ඇතිවූ හෘදයාබාධයකින් ඔහු මියගොස් ඇති බව වැඩිදුරටත් සඳහන් වේ. මිය යන විට ඔහු 60 හැවිරිදි වියේ පසුවූවා.

COMMENTS