Search

දකුණු ඕස්ට්‍රේලියාවේ පාසැල් සිසුවෙකුට කොරෝනා..

දකුණු ඕස්ට්‍රේලියාවේ පාසැල් සිසුවෙකුට කොරෝනා..

One new coronavirus case identified in Adelaide school student, SA Health says.

Woodville උසස් පාසැලේ ශිෂ්‍යාවක් COVID-19 සඳහා ධනාත්මක බව වාර්තා වී ඇත​. වැඩිදුර දැනුම් දෙන තුරු පාසල හෙට සිට වසා තබනු ඇත.

මෙම ආසාදිතයා පැරෆීල්ඩ් පොකුරට සම්බන්ධ දැයි තවමත් නිශ්චිත ලෙස තහවුරු වී නැත​.

නොවැම්බර් 23 වන සඳුදා පාසලට ගිය ඕනෑම අයෙකුට “වැඩිදුර දැනුම් දෙන තුරු ඔවුන්ගේ පවුලේ සියලුම සාමාජිකයන් සමඟ වහාම හුදෙකලා වන්න” යනුවෙන් දැනුම් දී ඇත​. 

කාර්ය මණ්ඩලය, සිසුන් සහ ඔවුන්ගේ පවුල් සහ රැකබලා ගන්නන්ට හැකි ඉක්මනින් වැඩිදුර උපදෙස් ලබා දෙනු ඇත.

පැරෆීල්ඩ් පොකුරට සම්බන්ධ ධනාත්මක COVID-19 රෝගීන් සංඛ්‍යාව දැනට 29 කි.

Peppers Waymouth හෝටලය තුළ ආපසු පැමිණි සංචාරකයින් දෙදෙනෙකුට ද කොරෝනා වෛරසය වැළඳී ඇති බව අඟහරුවාදා අනාවරණය විය.

(ABCNews)

වික්ටෝරියාවේ දිය ඇල්ලක් අසල Graffiti ඇඳි පිරිස සොයා පොලිස් විමර්ශන

වික්ටෝරියාවේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථනයක් වන Paradise ඇල්ලේ ගල් බිත්තියක් මත කිසියම් පිරිසක් විසින් නීති විරෝධී ලෙස Graffiti ඇඳ තිබෙනවා. Paradise ඇල්ල සංචාරකයින් අතර වඩාත්

Read More »

වික්ටෝරියාවේ අධික වේගයෙන් රිය පදවන අය සොයයි

අධික වේගයෙන් ධාවනය කරන මෝටර් රථ රියදුරන් සෙවීමට වික්ටෝරියා පොලිසිය ජාතික මාර්ග ආරක්ෂණ සතිය [National Road Safety Week] නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »