වික්ටෝරියා ලේබර් පක්ෂ මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වෙයි

වික්ටෝරියා ලේබර් පක්ෂ මන්ත්‍රී විල් ෆවුල්ස් සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

පහරදීමේ චෝදනාවක් මත ඔහු ඉල්ලා අස්වී ඇති බවයි ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් නිවේදනය කලේ.

කෙසේවෙතත් තමාට එරෙහි චෝදනා සියල්ල බැහැර කරන බව මන්ත්‍රී ෆවුල්ස් සඳහන් කලා.

තමාට එරෙහි විමර්ශනය අවසන් වූ වහා නිවැරදි බව ඔප්පුවීමෙන් අනතුරුව නැවතත් මන්ත්‍රී ධූරයේ දිවුරුම් දෙන බවද ඔහු අවධාරණය කලා.

කුමන ස්ථානයක මෙම පහරදීම සිදුවී ඇතිද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති නමුත් සේවා ස්ථානයකදී පහරදීම සිදුවී ඇති බවටයි නිල නොවන වාර්තා පවසන්නේ.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් වෙන ලකුණු

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිත කිරීමේ වයස් සීමාව වෙනස් කරන ලෙසට ෆෙඩරල් රජයට ඉදිරිපත් වූ යෝජනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය හැක්කේ කෙසේද යන්න සොයා බැලීම් ආරම්භ කර තිබෙනවා.

Read More »

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »