
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද උදාසන ප්‍රධාන පුවත් අතුරින්

- ඔස්ට්‍රේලියානු නිවාසවලින් මිලියන 10 ක් බලශක්ති ප්‍රමිතීන්ගෙන් බැහැර බව හෙළිවෙයි
- දකුණු ඔස්ට්‍රේලියා රෝගීන් ගිලන්රථ තුළ ගත කරන කාලය නැවතත් ඉහළට
- 2022-23 දී ඔස්ට්‍රේලියාව තුළ ඉදි කිරීම් සමාගම් 2,213 ක ව්‍යාපාර අඩාලවෙයි
- AI අවභාවිතයෙන් ඔස්ට්‍රේලියානුවන් ගලවා ගැනීමට නීති නැතැයි චෝදනා
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27