ඔස්ට්‍රේලියාව තුළ අලෙවි කල Kia මෝටර් රථ දහස් ගණනක් ආපසු කැඳවයි

එන්ජින් දෝෂයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාව තුළ අලෙවි කරන ලද Kia වර්ගයේ මෝටර් රථ දහස් ගණනක් ආපසු කැඳවා තිබෙනවා.

2011 – 2015 යන කාලසීමාවේදී අලෙවි කරනු ලැබූ මෝටර් රථ මෙලෙස ආපසු කැඳවා ඇති අතර වාහන 5,069 ක් ඊට අයත්වන බව සඳහන්.

(SL Sportage, YD Cerato, XM Sorento)

අදාළ දෝෂය හමුවේ වාහනයේ පාලනය ගිලිහී යාමත් – ඇතැම්විට ගිනි ගැනීමකට පවා ලක්විය හැකි බවටත් අනතුරු ඇගවෙනවා.

අනතුරු ඇගවීම නිකුත් කර ඇති වාහන මාදිලිවල හිමිකරුවන්ට එන්ජින් පරීක්ෂාවක් සඳහා Kia නියෝජිතයන් අමතන ලෙසටද ඉල්ලීමක් කෙරෙනවා.

ඔස්ට්‍රේලියාවේ සේවය කරන ඔබටත් වැටුප් ලැබෙන්නේ මෙහෙම ද?

සාමාන්‍ය ඔස්ට්‍රේලියානු සේවකයෙකූ සෑම වසරකදීම ඩොලර් 21,000ක වැටුපක් ලැබිය යුතු අමතර කාලයක් සේවයේ නිරත වී ඇති බව නව සමීක්ෂණයක් මගින් අනාවරණය වී තිබෙනවා.

Read More »

තරග පැරදුණු ශ්‍රී ලංකා කණ්ඩායම ගංවතුරට කොටුවෙයි

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපෑම් කර ඇති ජලගැලීම් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ද බටහිර ඉන්දීය දූපත් බලා පිටත්ව යාමට නොහැකි වී ඇතැයි වාර්තා වනවා.

Read More »