Search

මෙල්බන් දුම්රිය 27 කට හානි සිදුකල දකුණු ඔස්ට්‍රේලියානුවෙකුට චෝදනා 55 ක්

වික්ටෝරියා දුම්රියන් හි ස්ප්‍රේ මගින් විවිධ අපවිත්‍ර කිරීම් සිදුකල දකුණු ඔස්ටේ්‍රලියානු පදිංචිකරුවෙකුට චෝදනා ගොණු කර තිබෙනවා.

40 හැවිරිදි මොහු විසින් 2017 සහ 2018 වසරවලදී මෙල්බන් නගරය තුළ ධාවනය වූ දුම්රිය 27 කට හානි සිදුකර ඇති බවයි පැවසෙන්නේ.

එහි සමස්ත අලාභය ඩොලර් 15,000 ක් ලෙසට තක්සේරු කර තිබුණා.

මොහුට එරෙහිව අපරාධ චෝදනා 27 ක් ඇතුලු සමස්ත චෝදනා 28 ක් ගොණු කිරීමටයි වික්ටෝරියා බළධාරීන් කටයුතු කර ඇත්තේ.

වික්ටෝරියා ප්‍රවාහන පද්ධතියේ විශේෂයෙන් දුම්රිය අපවිත්‍ර කරන්නන්ට දැඩි දඩුවම් දෙන බවටයි ප්‍රාන්ත රජය පසුගියදා අවධාරණය කලේ.

උත්සව සමයේදී ඔස්ට්‍රේලියාවේ ගුවන් ගමන් ගාස්තු අඩු වන දින ගැන අනාවැකියක්

උත්සව සමය වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගුවන් තොටුපලවල් 3 ක ගුවන් ප්‍රවේශ පත්‍ර ගාස්තුවල මිල සංශෝධනයන් සිදුවන දින වකාවානු සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

250km/h වේගයෙන් ගමන් කළ හැකි දුම්රිය මාර්ගයක් මෙල්බන් ඇතුලු නගර 4කට

ඔස්ට්‍රේලියානුවන් වසර 40ක් බලා සිටි අධිවේගි දුම්‍ රිය මාර්ග ව්‍යාප්තියේ වැඩ 2030 වසර වන විට අවසන් වනු ඇතැයි පුරෝකතනය කර තිබෙනවා.

Read More »