ප්‍රවීණ හඬකැවීම් ශිල්පි ලාල් සරත් කුමාර අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ හඩකැවීම් ශිල්පියෙක් සහ රංගන ශිල්පියෙක් වන ලාල් සරත් කුමාර අභාවප්‍රාප්ත වී තිබේ.

අද (1) උදෑසන ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියයනවිට ඔහු 69 වියේ පසුවිය.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »