
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද උදාසන ප්‍රධාන පුවත් අතුරින්

- කාන්තා හිමිකාරීත්වය දරන ව්‍යාපාර වැඩි කිරීමට ACT රජයේ අවධානය
- නිවාස කුළී අර්බුදය උග්‍රම නගරය බවට ගෝල්ඩ් කෝස්ට් පත්වෙයි
- සේවා මුර ගැටලුවලදී ඔස්ට්‍රේලියානු සේවකයන්ට දැන් වැඩි සාධාරණයක්
- ඔස්ට්‍රේලියානු වීසා සඳහා TOEFL ප්‍රථිඵල පිළිගැනීම නවතයි
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27