කාන්තා හිමිකාරීත්වය දරන ව්‍යාපාර වැඩි කිරීමට ACT රජයේ අවධානය

කාන්තාවන් විසින් හිමිකාරීත්වය දරන ව්‍යාපාර සංඛ්‍යාව වැඩි කිරීම කෙරෙහි ACT ප්‍රාන්ත රජයේ අවධානය යොමුවී තිබෙනවා.

දැනට එහි ඇති ව්‍යාපාර අතුරින් සියයට 97 ක් සුලු පරිමාණ ව්‍යාපාර හෙවත් සේවකයන් 20 ට අඩුවෙන් සිටින ඒවා බවටයි හඳුනාගෙන ඇත්තේ.

එයින්ද කාන්තාවන් විසින් හිමිකාරීත්වය දරනුයේ 1/3 ක් වැනි ඉතා සුලු සංඛ්‍යාවක් පමණක් බව සඳහන්.

මෙම ප්‍රතිශතය ඉහළ නංවාලීම සඳහා ACT ප්‍රාන්ත රජය විසින් නව වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා.

නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී කාන්තාවන් මුහුණ දෙන බැංකු ණය – ප්‍රාග්ධන ගැටලු වැනි දෑ සඳහා එමගින් විසඳුම් අත්වනු ඇති බවයි පැවසෙන්නේ.

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

නාසා ආයතනයේ අඟහරු මෙහෙයුමට ශ්‍රී ලාංකික තරුණියක්

අඟහරු ලෝකයේ වාසස්ථානයක් අනුකරණය කරමින් අමෙරිකාවේ හූස්ටන්හි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිදුකෙරෙන මෙහෙයුමකට නාසා (NASA) ආයතනය ශ්‍රී ලාංකිකයකු ද තෝරාගෙන තිබෙනවා.

Read More »