කොමන්වෙල්ත් බැංකුවේ අර්ධ වාර්ෂික ලාභය $ බිලියන 5.15 දක්වා ඉහළට

කොමන්වෙල්ත් බැංකුවේ අර්ධ වාර්ෂික ලාභය ඩොලර් බිලියන 5.15 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

දෙසැම්බර් 31 න් අවසන් වූ මාස 06 තුළදී ආදායම ඩොලර් බිලියන 13.5 ක් දක්වා වැඩිවී ඇති අතර එය පෙර වසරට වඩා සියයට 12 ක ඉහළයාමක්.

ණය පොළී අනුපාතික අගයන් ඉහළයාම හමුවේ ණය වාරික ඉහළයාම ඊට හේතුවයි.

ගතවූ මූල්‍ය වර්ෂයේ අවසාන මාස 06 දී ලැබූ අර්ධ වාර්ෂික ලාභයේ ප්‍රතිශතයක් ලෙස ඉහළයාම සියයට 09 ක්.

https://www.9news.com.au/national/commonwealth-bank-profits-rise-to-5-billion/c88c05f1-dfb0-49e1-b92e-73b50f1ee2a2

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »