
නිවු සවුත් වේල්ස් දකුණු වෙරළ තීරයක් ආසන්නයේදී අතුරුදන් වු පාසල් සිසුන් 04 දෙනෙකු සොයා ප්‍රාන්ත පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
අවුරුදු 14 – 15 සහ 16 වියැති මොවුන් ඊයේ පෙරවරු 09 පමණ සිට අතුරුදන් බවයි පොලිසිය පවසන්නේ.
එක් පිරිමි ළමයෙකු සහ ගැහැණු ළමුන් 03 දෙනෙකු පිළිබඳ මෙලස කිසිදු තොරතුරක් නොමැති බව සඳහන්.

ඔවුන් අතුරින් 03 දෙනෙකුම පාසල් නිල ඇඳුමින් සැරසී සිටි බවයි පැවසෙන්නේ.
https://7news.com.au/news/nsw/urgent-search-for-four-teens-on-nsw-south-coast-c-11388582
