පාසල් නිළ ඇඳුමින් සිටි NSW ළමුන් 04 ක් අතුරුදන්

නිවු සවුත් වේල්ස් දකුණු වෙරළ තීරයක් ආසන්නයේදී අතුරුදන් වු පාසල් සිසුන් 04 දෙනෙකු සොයා ප්‍රාන්ත පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

අවුරුදු 14 – 15 සහ 16 වියැති මොවුන් ඊයේ පෙරවරු 09 පමණ සිට අතුරුදන් බවයි පොලිසිය පවසන්නේ.

එක් පිරිමි ළමයෙකු සහ ගැහැණු ළමුන් 03 දෙනෙකු පිළිබඳ මෙලස කිසිදු තොරතුරක් නොමැති බව සඳහන්.

ඔවුන් අතුරින් 03 දෙනෙකුම පාසල් නිල ඇඳුමින් සැරසී සිටි බවයි පැවසෙන්නේ.

https://7news.com.au/news/nsw/urgent-search-for-four-teens-on-nsw-south-coast-c-11388582

https://www.9news.com.au/national/appeal-to-locate-four-teens-missing-from-ulladulla/4a0ac188-16d2-4823-b84e-3a56b66ef2c2

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »